පසුපෙළ මන්ත්‍රින් ගැන රනිල්ගේ හිත උණු වෙයි

0
283

පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු කටයුතු සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6) ඉල්ලා සිටියේය.

පසුපෙළ මන්ත්‍රීවරුන්ටද තනතුරු ලබා දී කටයුතු කිරීමෙන් ඔවුන්ට අත්දැකීමක් ලබාගන්නට අවස්ථාව ලැබෙන බව කී වික්‍රමසිංහ මහතා පසුපෙළ මන්ත්‍රීවරුන් අතරද දක්ෂයන් සිටින බව පෙනෙන්නේ යැයි සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here