Tuesday, December 24, 2024

පළමුවරට මෙරට දෛනික කොවිඩ් මරණ 200 ඉක්මවයි.සමස්ත මරණ 8000 සීමාව ඉක්මවයි

ඊයේ(26) දිනයේදී කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මරණ 209 ක් සිදුව තිබේ. එය මෙතෙක් එක් දිනකදී වාර්තා වූ ඉහළම මරණ ප්‍රමාණයෙ ලෙස සැලකේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 8157 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles