පුවත් පළමු වරට හඳුනාගත් ඔමික්‍රොන් ආසාදිතයාගේ තවත් ආශ්‍රිතයින් සිටිය හැකිබව PHI සංගමය අනතුරු අඟවයි By ciawpdev - December 4, 2021 0 334 FacebookTwitterPinterestWhatsApp මෙරටින් පළමු වරට හඳුනාගත් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේද ආසාදිතයාගේ තවත් ආශ්‍රිතයින් සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. ශ්‍රී ලංකාවෙන් සොයාගත් පළමු ඔමික්‍රොන් ආසාදිතයා ඊයේ (03) හඳුනාගැනුණි.