Wednesday, November 27, 2024

පළාත් සංචරණය තවත් දිගුවෙයි! Breaking NEWS!

පළාත් සංචරණ සීමා මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වනදා දක්වා අඛන්ඩව පවත්වාගෙන යන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දුන් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles