පළාත් අතර සංචරණ සීමා තවදුරටත්

0
358

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 දක්වා ක්‍රියාත්මක බව කොවිඩ් මර්ධන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here