පළාත් සභාවට සජබ එනවා – සජිත්

0
325

ඉදිරි පළාත් සභා ඡන්දයට තම පක්‍ෂය තරග කරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

එම මැතිවරණයේදී නියත වශයෙන්ම ජනවරම තම පක්‍ෂයට ලැබෙන බව ද පේ‍්‍රමදාස මහතා පවසයි.

එලෙස තම පක්‍ෂයට ලැබෙන බලය උපයෝගී කරගනිමින්, දිගු කලක් පවතින අලි මිනිස් ගැටුම සඳහා විසඳුමක් ලෙස වන අලි සංරක්‍ෂණ කලාපයක් ඇතිකර සියලූම වන අලි එම සංරක්‍ෂණ කලාපය තුළ කොටුකර තැබීමට පියවර ගන්නා බවත් විපක්‍ෂ නායකවරයා වනසපුගල මොරයාය ප‍්‍රදේශයේදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here