පළාත් සභා ඡන්දයක් ගැන කිසිම සාකච්ඡාවක් ආණ්ඩුවේ නෑ

0
316

පළාත් සභා ඡන්දය පැවැත්වීමට කිසිදු සාකච්ඡාවක් ආණ්ඩුව තුළ නැතැයි, සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු විදේශ රටකින් බලපෑමක් සිදුකර නොමැති බවයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here