පුවත් පළාත් සභා ඡන්දය කල් දැමීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඇවිත් නෑ By ciawpdev - December 21, 2021 0 269 FacebookTwitterPinterestWhatsApp පළාත් සභා ඡන්දය කල් දැමීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් වී නොමැති බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ගෙලිඔය ප්‍රදේශයේ විහාරස්ථානයක අද පැවති වැඩසටහකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.