පළාත් සභා මැතිවරණයට ලෑස්ති වෙන්නැයි දෙමළ සන්ධානයට ප්‍රබල තානාපති කාර්යාලයකින් දැනුම් දීමක් !

0
247

මෙරට වහාම පළාත් සභා මැතිවරණයට සූදානම් වන ලෙස ප්‍රබල තානාපති කාර්යාලයක් විසින් දෙමළ ජාතික සන්ධානයට දැනුම් දීමක් කරයි.ඊයේ දින මෙම දැනුම්දීම සිදු කොට ඇති බව දැනගන්නට ඇත.

මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගිය අවස්ථාවේදී පවා මේ බව ඉන්දියාව පාර්ශ්වයෙන් අවධාරණය කොට තිබූ බව වාර්තා වේ.

බොහෝ දුරට අප්‍රේල් මස අවසන් සතියේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් සභා මැතිවරණය කැදවෙනු ඇති බවද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here