පුවත් පළාත් සභා සංශෝධන ඡන්ද විමසීම් පනත සම්මතයි By STAFF REPORTER - September 21, 2017 0 350 FacebookTwitterPinterestWhatsApp පළාත් සභා සංශෝධන ඡන්ද විමසීම් පනත පාර්ලිමේන්තුවේ 2\3 ක බහුතර ඡන්දයෙන් සම්මත විය . පනතට එකඟතාවය පල කරමින් ඡන්දය භාවිතා කළ මන්ත්‍රී සංඛ්‍යාව 154ක් වන අතර විරුද්ධව ඡන්දය භාවිත කළ මන්ත්‍රී සංඛ්‍යාව 43කි.