පුවත් ප්‍රංශ අගමැතිටත් කොවිඩ් By ciawpdev - November 24, 2021 0 468 FacebookTwitterPinterestWhatsApp ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස් හට කොවිඩ් ආසාදනය වී ඇති එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිය දියණියට කොවිඩ් ආසාදනය වී ඇති බව මුලින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව සිදුකළ PCRපරික්ෂණයේදීයි අග්‍රාමාත්‍යවරයා ද කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී ඇති බව සඳහන් වෙි.