ප්‍රජාතන්ත්‍රවාදීව මහජන ඡන්දයෙන් තේරී පත්වූ මට අගමැති ධූරයෙන් විශ්‍රාම යාමට තරම් හදිසියක් නෑ – අගමැති

0
302

අග්‍රාමාත්‍ය ධුරයෙන් විශ්‍රාම යාමට තරම් තමාට අවශ්‍යතාවයක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අද රට තුළ ඇති ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් උපයෝගී කරගෙන ඇතැමුන් ආණ්ඩුව ගැන විවිධ කතා ප්‍රචාරය කර ඇතැයි ද කී ඒ මහතා රටේ බුද්ධිමත් ජනතාව එවන් කතා පිළිගන්නේ නැති බවද පැවසීය.

ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මතින් අයුතු ප්‍රයෝජන ගැනීම සාධාරණ නොවන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රජාතන්ත්‍රවාදී නිදහස මතින් අයුතු ප්‍රයෝජන ගැනීම සාධාරණ නොවන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

තමන් බලයට පැමිණියේ මහජන ඡන්දයෙන්, ලංකාවේම වැඩිම මනාප ලබාගත් පුද්ගලයා ලෙස බවත්, තමා අගමැති ධූරයෙන් සමුගෙන ගෙදර යන්නේද මහජන මතය අනුව පමණක් බවත් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here