ප්‍රතිකාර සඳහා වෙලේ සුදා ව බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාමට අවසර

0
302

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී බූස්ස බන්ධනාගාරයේ රඳවාසිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අභියාචනාධිකරණය විසින් අද (22) අවසර ලබාදුනි. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත්කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here