Sunday, September 22, 2024

ප්‍රධාන නගර 3 ක සියලු වෙළෙඳසැල් වසා දැමේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ප්‍රධාන නගර 3ක සියලු වෙළඳසැල් වසාදැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මාතලේ නගරයේ වෙළෙදසැල් සතියක කාලයක් සඳහා වසා දැමෙන අතර සේරුනුවර නගරයේ ද ඌව පරණගම ලුණුවත්ත නගරයේ මෙලෙස වෙළෙදසැල් වසා දැමිමට තිරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles