ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 25 දෙනෙකු සහකාර පොලිස් අධිකාරි තනතුරට

0
307

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 25 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරි තනතුරේ තාවකාලික පදනමින් රාජකාරී ආවරණය සඳහා පත් කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම් සිදුකර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකගතාව අනුවයි. නිලධාරීන්ගේ පවතින ඌණතාව හේතුවෙන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජ්‍යෙෂ්ඨතා ලේඛණයේ ඉහළින්ම ස්ථානගතවී ඇති කිසිඳු විනය චෝදනාවක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග නොමැති නිලධාරීන් 25 දෙනෙකු එලෙස පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here