Thursday, December 26, 2024

ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ බර කුම්බ්ලේ කරට ගනී..

මූලිකව වසරක කාලයක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අනිල් කුම්බ්ලේ පත් කර ඇති බව වාර්තා වෙනවා. අනිල්ගේ පළමු වගකීම වන්නේ එළඹෙන කොදෙව්-ඉන්දීය තරඟ 4කින් යුත් ටෙස්ට් තරඟාවලියයි.

ඉන්දීය ක්‍රිකට් පිළේ අධ්‍යක්ෂකව සිටි රවී ශාස්ත්‍රීගේ ධූර කාල සීමාව පසුගිය 20-20 තරඟාවලියෙන් පසුව අවසන් වුනා. මින් පසුව ඉන්දීය කණඩායම මෙහෙයවීම සඳහා අයදුම් පත් කැඳවූ අතර ඊට අයදුම් පත් 57ක් ඉදිරිපත්ව තිබුණා.

එම පිරිසෙන් 21ක් කෙටි ලෑස්තුවකට ඇතුලත් කෙරුණු අතර ඒ අතර අනිල් නොසිටීම විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles