පුවත් ප්‍රබල පාතාල කල්ලි සාමාජික ‘සන්ෂයින් සුද්දා’ පොලිස් වෙඩි පහරින් මරැට By ciawpdev - September 3, 2021 0 319 FacebookTwitterPinterestWhatsApp මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් “සන්ෂයින් සුද්දා” මාතර-වරකපිටිය ප්‍රදේශයේදී “සන්ෂයින් සුද්දා” නමැත්තා පොලිස් වෙඩි පහරීන් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි. මාතර, වරකාපිටිය ප්‍රදේශයේදී එම සිද්ධිය සිදුවී තිබේ.