ප්‍රමාණවත් ඉන්ධන තොග ගෙන ඒම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙිදී අවදානය යොමු වුණා – විදුලිබල ඇමති

0
265

ඉල්ලුමට සරිලන ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේ රැස්වු කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදි අවදානය යොමු වු බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

කැබිනට් රැස්විමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ හිගයකින් තොරව තෙල් සැපයිමට කටයුතු සුදානම් කරන බවයි.

මේ අතර චීනයෙන් හාල් ටොන් 100 ක් ගෙන ඒමට වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යෝජනා කර ඇතැයිද ගාමිණි ලොකුගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here