ප්‍රයෝජනයට නොගත් දුම්රියේ ඉඩම්වලට දෙස් විදෙස් සෘජු ආයෝජන ලබා ගැනීමට යෝජනා කෙරේ

0
389

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්, එහෙත් ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගී ආයෝජන හෝ දේශීය හා විදේශීය සෘජු ආයෝජන ලබාගැනීමට යෝජනා කරනු ලබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here