ප්‍රවීණ ගායන ශිල්පී, ජිප්සීස් නායක කොරෝනා මාරයාට බිලිවෙයි….

0
331

ජිප්සීස් ගායන කණ්ඩායමේ නායක, ප්‍රවිණ ගායන ශිල්පි සුනිල් පෙරේරා මහතා ඊයේ රාත්‍රී හදිසියේ ඇතිවූ නිව්මෝනියා තත්ත්වයක් උග්‍රවීම නිසා අභාවප්‍රාප්ත වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here