ප්‍රවීණ රංගන ශිල්පීන් තිදෙනෙකු අසනීපව රෝහලේ

0
365

ගිරිරාජ් කෞෂල්‍ය, සරත් චන්ද්‍රසිරි, සම්පත් තෙන්නකෝන් යන ප්‍රවීණ රංගන ශිල්පීන් මේ වන විට අසනීප තත්ත්වන් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ යැයි වාර්තා වෙයි..

අසනීප තත්ත්වය මත ඔවුන් තම රංගන කටයුතුවලින් තාවකාලිකව ඉවත් වී සිටී..

මේ අතර අසනීප තත්වයෙන් සිටින සරත් චන්ද්‍රසිරි කලාකරුවා මියගොස් ඇතැයි කී පුවත අසත්‍ය පුවතක් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

ආදරණීය රංගන ශිල්පීන් තිදෙනාට ඉක්මන් සුවය සහ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමු..🙏

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here