ප්‍රවේසමෙන් ! දුම්රිය ගේට්ටු මුරකරුවන් අඛණ්ඩ වැඩවර්ජනයක

0
468

අනාරක්‍ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන් අද (07) පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, සිය ඉල්ලීම් සඳහා බලධාරීන් මෙතෙක් ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්. මීට පෙර අවස්ථා කිහිපයකදීද අනාරක්‍ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන් විරෝධතා ව්‍යාපාර සහ එක්දින වැඩවර්ජන දියත් කළා.

කෙසේවෙතත් තම වැටුප් වැඩි කරන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු මෙම වර්ජනය අත්නොහරින බවයි අනාරක්‍ෂිත දුම්රිය ගේට්ටු මුරකරු සංගමයේ සභාපති ජේ.ඒ.සී. පේ‍්‍රමලාල් මහතා සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here