ප්‍රසන්න රණතුංගගේ තවත් වංචාවක් හෙළිවේ

0
330

බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ප්‍රධාන නිලධරයන් තිදෙනෙකු පළාත් සභා මුදල් හත්කෝටියක් අවභාවිතා කළැයි බස්නාහිර විපක්ෂ නායක මංජු ශ්‍රි අරංගල ඇතුළු මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරික්ෂණ අරඹා ඇතැයි වාර්තා වේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් අරංගල ඇතුළු පළාත් සභා මන්ත්‍රීන් හය දෙනෙකුගෙන් ඊයේ (22) කට උත්තර ලියාගෙන තිබේ.

තවත් 15 දෙනෙකුගේ කට උත්තර ලබා ගෙන ඇතැයිද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here