Tuesday, December 24, 2024

ප්‍රාග්ධනයට අපි බදු ගහනවා – අගමැති

පළමු වතාවට ධනපති පංතියෙන් බදු අය කිරීම සඳහා ප්‍රාග්ධන ලාභ බද්දක් හඳුන්වා දෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කරන ලදී.

එසේම හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ දියුණු කිරීම සඳහා චීන සමාගමක් සමඟ සාකච්ඡා කර ඇති බව ද කර්මාන්ත, පිරිපහදුවක් සහ විදුලි බලාගාරයක් එහි අලුතින් ඉදිකෙරෙන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය.adaderana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles