ප්‍රියන්තගේ පවුලේ සාමාජිකයින්ට ලක්ෂ 25ක ප්‍රදානයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

0
501

පාකිස්තානයේ දී අමානුෂික අන්දමින් ඝාතනය ලක්වූ ප්‍රියන්ත කුමාරගේ බිරිඳට සහ දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මානුෂීය පදනම මත මෙම ප්‍රදානය සිදුකිරීම සඳහා වන යෝජනාව කම්කරු අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට යොමුකර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here