පාකිස්තාන අගමැතිගෙන් ශ්‍රී ලාංකික බෞද්ධයින්ට පොරොන්දුවක්

0
551

පාකිස්තානයේ ඓතිහාසික බෞද්ධ ශිෂ්ටාචාරයට අයත් නටඹුන් නැරඹීමට හා සිද්ධස්ථානවල සංචාරය කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවට අවස්ථාව උදාකරදීමට තමන් සූදානම් බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

කොළඹ පැවති පාකිස්තාන – ශ්‍රී ලංකා අයෝජන සමුළුවේදී ඔහු ඒ බව පවසා ඇත. 

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (24) පැවැත්වුණි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ඊයේ (23) පස්වරුවේ දිවයිනට පැමිණියේ ය.

දෙදින නිල සංචාරය නිමා කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ යළි සිය රට බලා පිටත්ව ගියේ ය.

derana tv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here