පාකිස්ථානය තවදුරටත් ‘අළු’ ලැයිස්තුවේ….

0
333

පකිස්ථානය තවදුරටත් ත්‍රස්තවාදයට අරමුදල් සපයන රටවල නම් ඇතුළත් අළු ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය හෙවත්, එෆ්.ඒ.ටී.එෆ්. ආයතනය එම පියවර ගෙන ඇති බවයි.

ඒ, ලෂ්කාර් ඊ තායිබා, ජයීෂ් ඊ මොහොමඩ්, අල්ඛයිඩා සහ තලේබාන් ඇතුළු සංවිධානවල ජ්‍යෙෂ්ඨ නායකත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව නිගමනය කරමිනි.

ඊට සමගාමීව පකිස්ථානය පිළිබඳ වැඩි අවධානයකින් සහ අධීක්ෂණයකින් සිටින බව, එෆ්.ඒ.ටී.එෆ්. ආයතනයේ සභාපති මාකස් ප්ලේයර් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here