පුවත් පාතාල නායක පොට්ට නවුෆර් මරුට By ciawpdev - August 28, 2021 0 412 FacebookTwitterPinterestWhatsApp බූස්ස බන්ධනාගාරයේ සිට කොරෝනා ආසාදිතව වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ පාතාල නායක පොට්ට නව්ෆර් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ .