පාත‍්‍රය ගෙන අහසින් වැඩි රහතන් වහන්සේ මුහුදෙන් මතුවෙයි

0
663
හතන්වහන්සේ නමකගේ යැයි සැක කරන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී  ධීවරයන් පිරිසක් විසින්  දැක  ගොඩබිමට රැගෙනවිත් තිබේ.
පසුව ධීවරයන් මේ ප්‍රතිමාව කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානයට භාර දී ඇත.
මේ ප්‍රතිමාව උතුරු ඉන්දියාවට හෝ බුරුමයට අයත් එකක් විය හැකි බව කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානාධිපති පුජ්‍ය බැදීවැව දියසේන හිමියන් පැවසුහ.
පාත්‍රය ගෙන අහස දෙස බලා සිටින රහතන්වහන්සේ නමක් මින් පිලිඹිඹු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here