පාද යාත්‍රාවට මාවනැල්ල තහනම් වෙයි..

0
333

ජනසටන නමින් ඒකාබද්ධ විපක්ෂ්ය විසින් හෙට(28) පැවැත්වීමට නියමිත පාද යාත්රානව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් අද(27) තහනම් නියෝගයක් මාවනැල්ල මහේස්ත්රායත් එල්.ඒ. මහින්ද මහතා නිකුත් කර ඇත. මෙම නියෝගය මාවනැල්ල පොලිස් ස්ථානාධිපති එම්.ඩී.ඩී. නිලංග මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව නිකුත් කරන ලදි.

එක්සත් ජාතික පක්ෂල නායක අග්රා මාත්ය රනිල් වික්රහමසිංහගේ ප්රඩධානත්වයෙන් මාවනැල්ල නගරයේදී පක්ෂි ප්රසවර්ධන වැඩසටහනක් හෙට දිනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළේ අනිද්දා(29) දිනයේදී ජනාධිපතිවරයාගේ ප්රිධානත්වයෙන් මාවනැල්ල නගරයේදී තවත් උත්සව ගණනාවක් සංවිධාන කර ඇති බවය.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා මාවනැල්ල නගරය තුළ මහජන සාමය ආරක්ෂාක කිරීම සදහා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි අතර විනිසුරුවරයා කරුණු සලකා බලමින් අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here