පානදුරේ වෙඩි තැබීම-(වීඩියෝ )

0
751

පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී අද (25) උදෑසන සිදුවු වෙඩි තැබීමෙහි දර්ශන අප වෙත ලැබී තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තැබීම සිදුකර ගිනිඅවියක් අතැතිව පළා යන අයුරු එම වීඩියෝ වේ සටහන්ව ඇත.

උදෑසන 9.15ට පමණ සිදුවු එම වෙඩි තැබීමෙන් 32 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා ඇතුළු පිරිසක් ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටයදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here