පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල පාලන මිල අතහැර දැමීමට තීරණය කරයි

0
483

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා වූ පාලන මිලෙන් ඉවත් වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල ඉල්ලුම සැපයුම අනුව තීරණය වනු ඇතැයි ද එම සංගමය කියා සිටී.

බේකරි කර්මාන්තයේ යෙදවුම් මිල ඉහළ යාම මත මෙම තීරණය ගත් බව සංගමය තව දුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here