පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ඉහළට

0
424

අගොස්තු මස 23 වැනිදා සිට පාන් රාත්තලක මිල රු.5 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.

පාන් පිටි වලින් නිෂ්පාදනය කෙරෙන සෙසු බේකරි නිෂ්පාදන වල මිල රු.10 කින් හා කේක් 1kg ක මිල රු.100 කින් ඉහළ දැමීමට තීරණය කළ බව එම සංගමය පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here