පාන් මිලත් ඉහළට

0
292

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිළ රුපියල් 05 කින් ඉහළ දමා තිබෙනවා.

තිරිගු පිටි මිල ඉහළ දැමීම නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළේ.

සෙසු බේකරි නිෂ්පාදන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයා පීඩාවට පත් නොවන අයුරින් මිල වැඩි කිරීමට බේකරි හිමියන්ටම ඉඩ ලබා දෙන බවත් එම සංගමය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here