CIA විවිධ පාරවල් වසා ජනතාව අපහසුතාවට පත්කළ චීනාට විරෝධය By ciawpdev - April 28, 2021 0 954 FacebookTwitterPinterestWhatsApp දිවයිනට පැමිණී චීන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පාරවල් වසා දැමීමත්, රාත්‍රී කාලයේ රැකියා නිමවී නිවෙස් බලා යන ජනතාව මහමග අපහසුතාවයට පත්වීම නිසා ඔවුන් විරෝධය දැක්වූ වීඩියෝවක් සමාජ ජාල තුල සංසරණය වෙමින් පවතී.