පාර්ලිමේන්තුවෙි කොවිඩ් පොකුර වැඩිවෙයි

0
263

පාර්ලිමේන්තුවේ ඊයේ (21) සිදු කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකදී කාර්ය මණ්ඩලයේ 11 දෙනකු කොවිඩ් ආසාදිත ලෙස වාර්තා වී තිබේ.

ඒ අනුව මේ මාසයේ පමණක් පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිත වූ සේවකයන් ප්‍රමාණය 125 ක් පමණ බවය.දැනට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ මැති ඇමැතිවරුන් ගණන 53 ක් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් පැවැසුවේ අඛණ්ඩව ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here