පුවත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය යළි විවෘත කිරීමේ සුදානමක්….. By ciawpdev - October 16, 2021 0 315 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය යළි විවෘත කිරීම පිළිබඳව ලබන ජනවාරි මාසයේදී සළකා බලන බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය මේ වසරේදී විවෘත නොකෙරෙන බවයි සඳහන් කරන්නේ.