CIA විවිධපුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අද සිට By STAFF REPORTER - March 9, 2021 0 348 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අන්තර්ජාලයට එක් කෙරිණි.