පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට කොවිඩ් By ciawpdev - January 25, 2022 0 405 FacebookTwitterPinterestWhatsApp කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.