පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය අකර්මණ්‍යයි- හදිසි නීතිය දැම්මේ මොකටද ?

0
266

භාණ්ඩ මිල පාලනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පැවතියද වර්තමානය වන විට එය අකර්මන්‍යය ආයතනයක් බවට පත්ව ඇති බව සමගි ජනබලවේගය චෝදනා කරනවා. අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්මෙින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතායි මේ බව කියා සිටියේ. මෙවන් තත්වයක් පවතීනම් හදිසි නීතිය පැනවූයේ ඇයි දැයි මන්ත්‍රීවරයා මෙහිදී රජයෙන් ප්‍රශ්න කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here