Wednesday, November 13, 2024

පාරිභෝගික පනතට කතානයක අත්සන් තබයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (22) පස්වරුවේ අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත එලෙස එම මොහොතේ සිටම බලාත්මක වන බව සඳහන්.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරවම පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පස්වරුවේ සම්මත වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles