පාරේ වීදි පහන් නිවලා දාන්න – බැසිල් ඉල්ලයි

0
340

අද (07) සිට එළඹෙන මාර්තු 31 වනදා දක්වා කාලය තුලදී සියලුම වීදි පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍යවරයා විසින් පළාත් පාලන නියෝජිතවරුන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

විදුලිය ඉතිරි කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ද ක්‍රියාත්මක කරන ලෙස ද මුදල් අමාත්‍යවරයා පාලාත් පාලන ප්‍රධානීන්ට වැඩි දුරටත් දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here