පාසල්වල සියලු ශ්‍රේණි ලබන නොවැම්බර් ආරම්භ කිරීමට සැලසුම්

0
339

පාසල්වල සියලු ශ්‍රේණි  ලබන නොවැම්බර් මාසය වනවිට  ආරම්භ කිරීමට  සැලසුම් කර ඇතැයි  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද  පැවසීය.

රට පුරා පාසල්  අදියර කිහිපයක් යටතේ  ලබන  21 වැනිදා සිට  ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ  සමගි ජන බලවේගයේ  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here