පාසල් නිවාඩු දිනවල සංශෝධනයක්

0
307

වසර අවසාන පාසල් නිවාඩුව දින කීපයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මීට පෙර එම නිවාඩුව ප්‍රකාශයට පත්කර තිබුණේ දෙසැම්බර් 23 සිට 26 දක්වා පමණි.

නමුත් ජනවාරි 3 වැනිදා යලි පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එය බලපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
( උපුටා ගැනීමක් ).

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here