පවතින තත්ත්වය මත සැප්තැම්බර් මසයේ මුල් සතියේ සිට පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය අවිනිශ්චිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.
තවද මාර්ගගත අධ්‍යාපන කටයුතුවලින් ගුරුවරු ඉවත්වීම මඟින් පීඩාවට පත්වන්නේ පහසුකම් අඩු දරුවන් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.