පුවත් පාසල් යළි විවෘත කිරිම ලබන මස මැද By ciawpdev - September 23, 2021 0 303 FacebookTwitterPinterestWhatsApp පාසල් යළි විවෘත කිරීම යටතේ සෞඛ්‍ය උපදෙස් මත ළමුන් 200ට අඩු පාසල් 5131ක් ලබන මස මැද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.