පුවත් පාසල් වල ඉතිරි ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සතියේ සිට ඇරඹෙි By ciawpdev - November 15, 2021 0 291 FacebookTwitterPinterestWhatsApp රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළා.