පාසල් විෂය නිර්දේශයට සංහිඳියාවේ පාඩම් ඇතුළත් විය යුතුයි

0
358

මෙරට විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇතුළු සියලු අධ්‍යාපන ආයතන සංහිඳියාවේ කේන්ද්‍රස්ථාන බවට පත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පාසල් විෂය නිර්දේශයට සංහිඳියාවේ පාඩම් ඇතුළත් විය යුතු බවයි.

කිලිනොච්චිය ප්‍රදේශයේ ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here