Sunday, September 22, 2024

පාස්කු කොමිෂන් සභාවෙි ඉතා සංවේදී තොරතුරු ප්‍රමාණයක් ජනපති ළඟ. මහජනයාට ප්‍රසිද්ධ කරන්න බෑ!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු ඉතා සංවේදී කරුණු ඇතුළත් තොරතුරු ප්‍රමණයක් ජනාධිපතිවරයා සතුව තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා පවසයි.

ජාතික ආරක්ෂාවට වැදගත්වන නිසා එම තොරතුරු ජනාධිපතිවරයා තබාගෙන සිටින අතර මහජනතාවට ප්‍රසිද්ධ කළ නොහැකි බව කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී රමේෂ් මහතා මේ බව පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles