පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නංවන්නැයි ඉල්ලීමක්

0
316

පාස්කු ඉරිදා ත්‍ස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ කඩිනමින් ක්‍රියාවට නංවන්නැයි සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි බව කතෝලික සභාව ඇතුළු පාර්ශව ගණනාවක් මෙි වන විට සදහන් කර ඇතැයිද මන්ත්‍රීවරයා සිහිපත් කළා.

පොහොර ගැටළුව අර්බුදයක් දක්වා වර්ධනය වූයේ ආණ්ඩුවේ අකාර්යක්ෂම තීන්දු තීරණ හමුවේ බවටද නිරෝෂන් පෙරේරා මහතා චෝදනා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here